ඌව සරසවියේ කිසිවෙකුට කොවිඩ් නෑ

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ  අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය  වී නැති බව  උපකුලපති මහාචාර්ය ජයන්ත  ලාල් රත්නසේකර මහතා පැවසීය.

කොරෝනා   පැතිර ඇති මිනුවන්ගොඩ හා අවට ප්‍රෙද්ශවලින් පැමිණි සිසුන් 38  දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු මේ බව තහවුරු වූ බව  සඳහන්ක ළ  උපකුලපතිවරයා විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අවධාරණය  ‍කළේය.

එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් වළකින ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

බදුල්ලේ පාලිත ආරියවංශ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...