ඌව සරසවියේ කිසිවෙකුට කොවිඩ් නෑ

2024 නොවැම්බර් මස 17 ප.ව. 01:14 - {{hitsCtrl.values.hits}}  

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ  අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය  වී නැති බව  උපකුලපති මහාචාර්ය ජයන්ත  ලාල් රත්නසේකර මහතා පැවසීය.

කොරෝනා   පැතිර ඇති මිනුවන්ගොඩ හා අවට ප්‍රෙද්ශවලින් පැමිණි සිසුන් 38  දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු මේ බව තහවුරු වූ බව  සඳහන්ක ළ  උපකුලපතිවරයා විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අවධාරණය  ‍කළේය.

එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් වළකින ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

බදුල්ලේ පාලිත ආරියවංශ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...