එක් රොකට්ටුවකින් චන්ද්‍රිකා 22ක් යොමුකරමින් චීනය වාර්තාවක් පිහිටුවයි

2024 නොවැම්බර් මස 21 ප.ව. 07:59 - {{hitsCtrl.values.hits}}  

දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් නව වාර්තාවක් තැබීමට චීනය සමත්විය. ඒ එක් රොකට්ටුවක් මගින් චන්ද්‍රිකා 22ක් සාර්ථකව අභ්‍යවකාශ ගත කරමිනි.

වාණිජ දුරස්ථ සංවේද දත්ත එකතු කිරීම, පාරිසරික අධීක්‍ෂණය, ලැව්ගිනි වැළැක්වීම සහ ආපදා අවම කිරීම ඇතුළු කාර්යයන් සඳහා මෙම චන්ද්‍රිකා අභ්‍යවකාශය වෙත යොමුකර තිබේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...