2025 අප්‍රේල් මස 02 ප.ව. 04:02 - {{hitsCtrl.values.hits}}
දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් නව වාර්තාවක් තැබීමට චීනය සමත්විය. ඒ එක් රොකට්ටුවක් මගින් චන්ද්‍රිකා 22ක් සාර්ථකව අභ්‍යවකාශ ගත කරමිනි.
වාණිජ දුරස්ථ සංවේද දත්ත එකතු කිරීම, පාරිසරික අධීක්‍ෂණය, ලැව්ගිනි වැළැක්වීම සහ ආපදා අවම කිරීම ඇතුළු කාර්යයන් සඳහා මෙම චන්ද්‍රිකා අභ්‍යවකාශය වෙත යොමුකර තිබේ.
![]() |
diary Read more... |