එලිසබත් රැජිනට කොවිඩ්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}  

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

ඇයට අමතරව මේ වන විටත් චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරිය ද 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත්ව තිබේ.

95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාව ද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන තිිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...