කොතලාවල සරසවියේ ශාඛාවක් කුරුණෑගලට - විදෙස් විශ්වවිද්‍යාල ශාඛා ආරම්භ කිරීමට අවස්ථාව

2025 ජනවාරි මස 16 ප.ව. 12:37 - {{hitsCtrl.values.hits}}  

විදේශීය සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ පෞද්ගලික ආයෝජන දිරිගැන්විය යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අයවැය කථාව කරමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවස්ථාව දෙන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ආයෝජන මණ්ඩලය හරහා ලබාදෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණැගල ආරම්භ කිරීමට යෝජනා කරන බවද ජනපතිවරයා සඳහන් කළේය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...