කොවිඩ් ආසාදිතයන් 75ක් සුවය ලබයි

2024 නොවැම්බර් මස 17 ප.ව. 05:17 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2514ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2816ක් වාර්තා වෙයි.

ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන අසාදිතයන්ගේ සංඛ්‍යාව 291කි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...