කොවිඩ් ආසාදිත ළමුන් වාර්තා විම ක්‍රමයෙන් අඩුමට්ටමකට

2025 ජනවාරි මස 17 පෙ.ව. 03:23 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශිඝ්‍රයෙන් අඩුවි ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජීන්ද්‍රජිත් මහතා සඳහන් කළේ ඊට සමගාමිව කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවද පහළ ගොස් ඇති බවයි.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු විමත් සමඟ ඔවුන් සඳහා වෙන් කර තිබු වාට්ටු වෙනත් සාමාන්‍ය රෝගින් සඳහා යලි ලබාදිමට කටයුතු කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...