ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 10:20 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය.

ගගනගාමීන් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සුවිශේෂී අභ්‍යවකාශ යානයක් නිපදවා ඇත. එම යානය ගගනගායාන් Gaganyaan ය.

ඊයේ (21) දිනයේ ගගනයාන් යානයේ අත්හදා බැලීම් කටයුතු සාර්ථකව සිදුවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා තිබේ. අත්හදා බැලීමේ කටයුතු සිදුවන්නේ ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...