2024 නොවැම්බර් මස 18 පෙ.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට අද (20දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්වලින් සියයට 70ක් චිනය ප්‍රධානයක් වශයෙන් ලංකාවට ලබාදිමට නියමිතය.
මේ සඳහා අවශ්‍ය පිරිවිතරයන් මේ වන විටත් චීනයට යොමුකර ඇති බවත් ඒ අනුව සකස් කළ නිල ඇඳුම්වලින් පළමු කොටස ලබන මස ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |