චීනය ලොව විශාලතම තෙල් පිරිපහදු කරන්නා බවට පත්වෙයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:29 - {{hitsCtrl.values.hits}}  

චීනයේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාව වසරකට ටොන් මිලියන 920 ක් දක්වා ළඟා වෙයි. මේ සමග චීනය පළමුවරට ලොව විශාලතම තෙල් පිරිපහදු කරන රට බවට පත්වීම විශේෂත්වයකි.

චීන ඛනිජතෙල් හා රසායනික කර්මාන්ත සම්මේලනය විසින් නිකුත් කෙරුණු දත්ත වාර්තාවක මේ බව දැක්වේ. 
මේ වන විට චීනයේ ඇති, ධාරිතාව ටොන් මිලියන 10 සහ ඊට වැඩි තෙල් පිරිපහදු කම්හල් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඛනිජතෙල් රසායන කර්මාන්ත ක්ෂේත්‍රයේ චීනය අත්කර ගත් උසස් තත්ත්වයේ මෙන්ම සන්ධිස්ථානගත සංවර්ධනයකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...