චීන සිසුන්ගෙන් ජනපති ලැබුණ ලිපිය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:51 - {{hitsCtrl.values.hits}}  

චීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්වමින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටන වෙනුවෙන් චීනයේ සහයෝගය හා මිත්‍රත්තවය පෙන්වීම වෙනුවෙන් සංවිධානය කර තිබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

එසේම එම සිසුන් විසින් ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්ද යොමුකර තිබුණ අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් ජනපති ලේකම් කාර්යාලය විසින් පිළිතුරු ලිපියක්ද සිසුන් වෙත යොමුකර තිබුණි.

 චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් ජනපතිවරයාට යොමුකළ ලිපියෙන් සිසුන් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනට ඔවුන්ගේ සහාය හිමිවන බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...