ජැක්සන් ඇන්තනී සමු ගනියි

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 09:07 - {{hitsCtrl.values.hits}}  

ප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.

මුුුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඒ් මහතා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. ජුලි මාසයේදී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව ඒහි ප්‍රතිකාර ලැබීය.

මාස 15කට ආසන්න කාලයක්ස සිය ජීවිතය සමග සටනක නිරත වූ ඒ් මහතා අවසානයේදී ඒම සටන අත්හැර තිබේ. වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇතුළු කළා ක්ෂේත්‍රයේ බොහෝ අංශයන්හි සිය දක්ෂතාව පෙන්වූ ඒ් මහතා මෙරට කළා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ කළාකරුවෙක් වෙයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...