2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}
ජෛව සංරක්ෂණ සංගමය සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම එක්ව වෙරළබඩ ශාක සිටුවීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මාසය තුළ දී සිදුකරන ලදි. එම වැඩසටහනේ දිගුවක් ලෙස වැටකෙයියා පැළ 600 ක්සිටුවීම පොහෝ දින පානදුර (පොතුපිටිය), අලුත්ගම (අතුරුවැල්ල), අම්බලන්ගොඩ (අහුන්ගල්ල) සහ ගාල්ල (මහමෝදර) යන ස්ථානවල දී සිදුකරන ලදි. වෙරළ ඛාදනය අඩු කිරීමමෙන්ම ගෝලීය උෂ්ණත්වය අඩුකිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සිදුකරනු ලැබේ.
" මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ද දේශනා කල බව අප දන්නා කරුණකි. එමනිසා පොසොන් පෝය නිමිත්තෙන් පැලසිටුවීම වටිනා කාර්යයක්. අවම වශයෙන් මෙයින් පැල 300 ක් නිසාවෙන්, වෙරළඛාදනය අඩුකරන අතර තවත් වසර 50 ක් හෝ ඊට වැඩි කාලයක් අපට මෙන්ම ඔබට ද හුස්ම ගැනීමට පිරිසිදු වාතය ලබාදෙනවා. එය අගනාම පොසොන් පින්කමක් යැයි ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචර්ය ලලිත් ඒකනායක කීය. "
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |