2025 ජනවාරි මස 13 පෙ.ව. 05:22 - {{hitsCtrl.values.hits}}
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන්
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව
විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන
තෙත් බිම්දින තරගාවලිය - 2025
ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ. වර්තමාන තෙත්බිම් පරිසරයට ඇතිවී තිබෙන තර්ජන හේතුවෙන් ගෝලීය ව මෙන් ම ශ්‍රී ලංකාව තුළ ද තෙත්බිම්බහුලව විනාශයට පත්වෙමින් පවතී. ජෛව පද්ධතියට හා පරිසරයට විශාල මෙහෙවරක් සිදු කරන මෙම තෙත්බිම් ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණය කිරීම අප විසින් ඉටු කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යයකි. එබැවින් තෙත් බිම්වල වටිනාකම පිළිබඳව පාසල් සිසුන් මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම තුළින් තෙත් බිම් සංරක්ෂණයෙහිලා සුබවාදී ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරග පැවැත්වේ.
|
තරගය |
තරගයේ ස්වභාවය |
පවත්වනු ලබන කාණ්ඩයන් |
ජයග්‍රාහකයින් තෝරා ගැනීම
|
i. |
තෙත් බිම් සම්බන්ධ ඡායාරූප තරගය |
ජංගම දුරකථනයක් මගින් 2024 ලෝක තෙත් බිම් දින තේමාව වන “Protecting Wetlands For Our Common Future - අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු” යන තේමාවටඅනුකූලව තමන් කැමති ඕනෑම තෙත් බිමක් සම්බන්ධයෙන් ගන්නා ලද ඡායාරූපයක් තමාගේ නම, ලිපිනය හා දුරකතන අංකය සහිතව wetlandday2025@gmail.comවිද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය. |
විවෘත
විවෘත
පාසල් -
1 වන කාණ්ඩය - 6,7,8 ශ්‍රේණි 2 වන කාණ්ඩය - 9,10,11 ශ්‍රේණි 3 වන කාණ්ඩය - 12,13 ශ්‍රේණි
|
දක්ෂතම ඡායාරූපය
ජනප්‍රියතම ඡායාරූපය
|
ii |
ප්‍රහේලිකා තරගය - විජය පුවත්පත |
විජය පුවත්පත මගින් සති 4 ක කාලයක් තෙත්බිම් පිළිබඳ ප්‍රහේලිකා තරගයක් පැවැත්වීම |
පාසල් සිසුන් සඳහා |
|
iii |
ඊ පෝස්ටර් තරඟය |
වචන 100 ට අඩු ප්‍රමාණයක් හා ඡායාරූප 5 ක් යොදා ගෙන පෝස්ටර් නිර්මාණය කර ඉදිරිපත් කිරිම |
විවෘත |
|
2. |
තෙත් බිම් සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවල සංක්ෂේපය (abstract) ඉදිරිපත් කිරිම
(3 minutes drill)
|
“WD research(name)”
|
මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දැනට අධ්‍යයනයේ නියුතු වන ප්‍රථම උපාධිය අපේක්ෂිත සිසුන් (අවසන් වසර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ඇති සිසුන් ද ඇතුළත් වේ)
|
|
|
තරගය |
ත්‍යාග |
i. |
ඡායාරූප තරගය |
දක්ෂතම ඡායාරූපය පාසල් 1 වන කාණ්ඩය - 6,7,8 ශ්‍රේණි 1 වන ස්ථානය - 25,000/- 2 වන ස්ථානය -20,000/- 3 වන ස්ථානය -15,000/-
2 වන කාණ්ඩය - 9,10,11 ශ්‍රේණි 1 වන ස්ථානය - 25,000/- 2 වන ස්ථානය -20,000/- 3 වන ස්ථානය -15,000/-
3 වන කාණ්ඩය - 12,13 ශ්‍රේණි 1 වන ස්ථානය - 25,000/- 2 වන ස්ථානය -20,000/- 3 වන ස්ථානය -15,000/-
විවෘත 1 වන ස්ථානය - 25,000/- 2 වන ස්ථානය -20,000/- 3 වන ස්ථානය -15,000/-
ජනප්‍රියතම ඡායාරූපය
පාසල් කාණ්ඩය-25,000/- විවෘත කාණ්ඩය-25,000/ |
2 |
ඊ පෝස්ටර් තරඟය
|
1 වන ස්ථානය - 25,000/- 2 වන ස්ථානය -20,000/- 3 වන ස්ථානය -15,000/- |
3. |
තෙත් බිම් පර්යේෂණ වල සංක්ෂේපය (3 minutes drill) |
1 වන ස්ථානය - 30,000/- 2 වන ස්ථානය - 25,000/- 3 වන ස්ථානය - 20,000/- |
මීට අමතරව විනිශ්චය මණ්ඩලයෙහි තීරණ වලට අනුකූලවකුසලතා සහතික ද පිරිනැමේ.
4. තරග කොන්දේසි -
5. නිර්මාණ ඉදිරිපත් කිරීම -
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව : 011 – 2888585,ස්වභාවික සම්පත් කළමනාකරණ අංශය
දිගු අංකය 640, 642
අධ්‍යක්ෂ ජනරාල්,
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
අංක 811/A, ජයන්තිපුර පාර, බත්තරමුල්ල.
ආදර්ශ අයදුම්පත්‍රය 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත තරගාවලිය
3. i.තරගකරුගේනම : ....................................................................................................... 4. i.පෞද්ගලික ලිපිනය : ...................................................................................................... ii. : 5. ජාතික හැඳුනුම්පත් අංකය (පාසල් සිසුන් ඇත්නම් පමණක් දක්වන්න) : .......................................... 6. විශ්ව විද්‍යාල සිසුන් නම් විශ්ව විද්‍යාල හැඳුනුම්පතෙහි අංකය (එහි පිටපතක් අමුණන්න) : ............................ 7. ස්ත්‍රී/පුරුෂ භාවය : ....................... 8. උපන් දිනය : ..........................................වයස ...................................... 9. i.පාසලේ/විශ්ව විද්‍යාලයේ නම හා ලිපිනය : ........................................................................................... ...........................................................................................
10. ශ්‍රේණිය : .....................................................................................................
මෙම නිර්මාණය මාගේ නිර්මාණයක් බවත් මෙහි සඳහන් සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් තරගය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇති සියළුම නීති රීතිවලට එකඟ වන බවත්, තව ද ජයග්‍රාහී නිර්මාණ වානිජ්‍යමය පදනමින් නොවන සංරක්ෂණ කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා විජය පුවත්පත් සමාගම විසින් යොදා ගැනීම, ප්‍රදර්ශනය කිරීම පිළිබදව මා එකඟ වන බවත් සහතික වෙමි.
දිනය : .................................... අත්සන: ................................................... විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශ භාර ගුරු මහත්මියගේ නිර්දේශය මේ සමඟ අමුණා ඇති පෝස්ටර් නිර්මාණය මෙම පාසලෙහි ........................................................... ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ........................................................... ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ ස්වාධීන නිර්මාණයක් බව මෙයින් සහතික කරමි.
නම : …………………………………………………………………… අත්සන : …………………………………………………………………… දිනය : …………………………………………………………………… නිල මුද්‍රාව : ……………………………………………………………………
|
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |