දහම් අධ්‍යාපනයත් මාර්ගගත ක්‍රමයට

2025 අප්‍රේල් මස 07 ප.ව. 09:36 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

ඒකාකාරී දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරන බවයි දහම් පාසැල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ. 

සෑම ආගමකම දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...