2025 මාර්තු මස 20 ප.ව. 10:06 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාග ජනවාරි මස 26 වෙනි දින දීප ව්‍යාප්තව රට පුරා දහම් පාසල් කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
ඒ අනුව 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි සඳහා විභාග එදින පෙරවරු 8.00 ට ආරම්භ කෙරේ. ඒ ඒ දහම් පාසල් සදහා ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය මත විභාග ශාලාධිපතිවරු පත්කොට ඇති අතර ඔවුන්ට අදාළ ප්‍රශ්න පත්තර ලබාදීමට ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරු කටයුතු කරති.
![]() |
diary Read more... |