2025 මාර්තු මස 12 ප.ව. 09:33 - {{hitsCtrl.values.hits}}
බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07දා) ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොලිවුඩයේ ඔහුගේ රංගන දිවිය අවුරුදු 50ක පමණ කාලසීමාවක් පුරා දිවෙයි.
ඉන්දියාවේ සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඔහු එරට රාජ්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස මෙන්ම මුම්බායි ෂෙරිෆ්වරයා ලෙසද කටයුතු කළේය.
![]() |
diary Read more... |