දිලිප් කුමාර සමුගනියි

2024 දෙසැම්බර් මස 30 ප.ව. 09:32 - {{hitsCtrl.values.hits}}  

බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07දා) ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

බොලිවුඩයේ ඔහුගේ රංගන දිවිය අවුරුදු 50ක පමණ කාලසීමාවක් පුරා දිවෙයි.

ඉන්දියාවේ සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඔහු එරට රාජ්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස මෙන්ම මුම්බායි ෂෙරිෆ්වරයා ලෙසද කටයුතු කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...