දෙවැනි වාරයේ නිවාඩුව ඔක්තෝබර් 09දා

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:56 - {{hitsCtrl.values.hits}}  

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසීය‍.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් ජයසූරිය මහතා පවසා සිටියේපිට පළාත්වල දරුවන්ට විෂය නිර්දේශය ආවරණය කරගත නොහැකි වු බවට මතයක් ගොඩනැඟී තිබු බවය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...