දෙහිවල හේලි සමුගනියි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:44 - {{hitsCtrl.values.hits}}  

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන්   වයස (35 ) ක් වූ  " හේලි " නම්  ගැහැණු  සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන්  ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .

මෙම සත්වයා පසුගිය දිනවල කකුලේ විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමත් අසීරුවෙන් ගමන් කරමින් නිතර වැතිර සිටිනු දක්නට ලැබු බවත් සේවකයින් කියා සිටී .

ඒ අනුව ඉකුත් (07) වනදින සවස සත්වයාගේ කකුලට ප්‍රතිකාර කිරීම සදහා පශු වෛද්‍ය වරුන් සත්වයා නිරිවන්දනය සදහා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරු සත්වයා  බිම වැතිර ඇති අතර ප්‍රතිකාර වලින් පසු ප්‍රකෘති සිහිය ගැනීමට අපහසුවීම නිසා සත්වයා මිය ගොස් ඇත. 

දෙහිවල එච් එම් ධර්මපාල 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...