නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ උපන් තරුණියක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:10 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ උපන් නවසීලන්ත පුරවැසි භව හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් අගමැතිනී ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයෙන් නවසීලන්ත මහ මැතිවරණයෙන් ඉදිරිපත් වී ජය ලබමින් එරට පාර්ලිමේන්තුවට තේරිපත්ව ඇත.
වයඹ දිග ඔක්ලන්ඩ් ආසනයෙන් ඇය පාර්ලිමේන්තුවට  තරග වැඳී ඇති අතර තියුණු තරඟයකින්  ප්‍රතිවාදි නවසීලන්ත ජාතික පක්ෂයෙන් ඉදරිපත් වූ අපේක්ෂකයකු වූ ජේක් බෙසාන්ට් බරිජය කර ජය ලැබීමට සමත් වී ඇත.
වනුෂි ජන්ද 14,142 ලබා ගැනීමට සමත් වි ඇති අතර බෙසාන්ට් හට ලබා ගැත හැකිව ඇත්තේ 12,727කි.
ශ්‍රී ලංකාවේ උපත ලැබු වනුෂි වයස අවුරුදු 5දි එරටට සංක්‍රමණය වී ඇතත මානව හිමිකම් නිතිඥවරියක ලෙස සහ සමාගම් කළමණාකාරිනියක වන වනුෂි ජාත්‍යාන්තර ක්ෂමා ආයතනයේ ද සේවය කර අත්දැකිම් ලත් නිතිඥවරියකි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...