2024 නොවැම්බර් මස 18 පෙ.ව. 12:27 - {{hitsCtrl.values.hits}}
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
මෙය ඉතාමත් වටිනා ජල පෝෂක ප්ර දේශයක් වෙන අතර එහි ජල උල්පත් 100කට වැඩි ප්රමාණයක් පවති.
එම කදු පංතිය ආශ්රිතව යම ඔය, මොරගොල් ඔය, අඹ ගඟ ඔය නාරංගල කඳු පංතිය හරහා පෝෂණය වෙයි.
එසේම එම කඳු පංතිය ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් හේතුවෙනුත් හෙක්ටයාර 239276 ක භූමි ප්රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය ලෙස ප්රකාශයට පත්කර තිබේ.
ඒ ආශ්රිතාව පුද්ගලික හා රාජ්ය වතු රජයට පවරා ගැනිමටත් නියමිතය.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |