2025 මැයි මස 22 පෙ.ව. 01:37 - 45
රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට ලබන වසර සඳහා නිල ඇඳුම් වචුර් පත් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ලංකාදීපය වාර්තා කරයි. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට දුන් නිල ඇඳුම් රෙදි බලාදීමට රජය තීරණය කර ඒ සඳහා මිල ගණන් ද කැඳවනු ලැබීය.
![]() |
diary Read more... |