2025 අප්‍රේල් මස 07 ප.ව. 05:53 - {{hitsCtrl.values.hits}}
පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ දි අද සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබිය.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවරැදි වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි යොමු කරමින් සමාජගත කිරිම මෙහි මුලික අරමුණ වි ඇත.
![]() |
diary Read more... |