පස්වැනි වතාවටත් ෂීක් හෂීනා බංග්ලාදේශ අගමැති ධුරයට

2024 නොවැම්බර් මස 21 ප.ව. 04:52 - {{hitsCtrl.values.hits}}  

බංග්ලාදේශයේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන්  ජයග්‍රහණය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවානී ලීගය සමත්විය.

ඒ අනුව ඇය මෙවර මෙවර අඛණ්ඩව මැතිවරණය ජයග්‍රහණය කළේ සිව්වැනි වතාවට වන අතර ඇයගේ පස්වැනි මැතිවරණය ජය මෙය වෙයි.

මුලින්ම ඇය 1996වසරේදී බලයට  පැමිණි අතර පසුව 2009 වසරේ සිට අඛණ්ඩවම ඇය බංග්ලාදේශයේ අගමැතිනී ලෙස කටයුතු කරයි.

මෙම මැතිවරණය බංග්ලාදේශයේ විපක්ෂය වර්ජනය කළ අතර තරග කළ ආසන 300න් අවානි ලීගය මේ වන විටත් ආසන 223ක් ජයග්‍රහණය කර තිබේ. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...