2025 මාර්තු මස 22 පෙ.ව. 05:14 - {{hitsCtrl.values.hits}}
පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
![]() |
diary Read more... |