පාසල් සිසුවකේ ජීවිතක්ෂයට පත්කර 11ක් තුවාල කළ රියදුරුට මිනී මැරීමේ චෝදනා

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

අරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි  පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 11 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මොණරාගල ,දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රංහොටි බණ්ඩාරලාගේ විමලසේන 47 යන අයයි.

සිසුන් 11 දෙනෙකු අනතුරට ලක් කිරිම හේතුවෙන් ඔහුට මිණිමැරිමේ චෝදනාව යටතේ නඩු පැවරිමට ඉදිරියේදි ක්‍රියාකරන බව පොලීස් මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...