2024 නොවැම්බර් මස 18 පෙ.ව. 09:50 - {{hitsCtrl.values.hits}}
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව යුක්රේනය පවසයි. යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.
මාර්තු 24 බ්‍රහස්පතින්දා පුටින් විසින් නිකුත් කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින තෙක් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මාර්තු 11 සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.
මේ වන විට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා රෝහල්ගතව සුවය ලබමින් සිටින බවත් ඇන්ටන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ෂෝයිගුගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් රුසියාවෙන් කිසිදු තහවුරු කිරීමක් නොමැත.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |