බගවන්තලාවට ප්‍රථමවරට මල් තුහින

2025 ජනවාරි මස 05 ප.ව. 12:35 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.

බගවන්තලාව වැනි ප්‍රදේශයකට මල්තුහින පතිත වු පළමු අවස්තාව මෙය බවත්, ඒ අනුව බගවන්තලාව ප්‍රදේශයට (26) දින අළුයම අධික සිතල කාලගුණයක් පැවති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...