බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දරුදැරියන් රචිත ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් විසින් රචිත සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය (10) වෙනිදා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දෙවන වරටත් සංවිධානයකර තිබූ මෙම උත්සවයේදී සිසු දරුවන් විසින් රචිත ග්‍රන්ථ තිස් නවයක් එළිදක්වන ලදි.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර,ප්‍රවීණ ගීතරචක  ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ යන මහත්වරු සහභාගී වූහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...