බ්‍රසීල ඇමසන් වන විනාශය වසර 15ක ඉහළම මට්ටමට

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:43 - {{hitsCtrl.values.hits}}  

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වනාන්තර විනාශය වසර 15ක ඉහළ මට්ටමට පැමිණ ඇති බව බ්‍රසීලියානු ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම දත්ත අනාවරණය කරයි.

නියෝජිතායතනයේ Prodes අධීක්ෂණ පද්ධතිය පෙන්නුම් කරන්නේ 2021 අගෝස්තු සිට 2022 ජූලි දක්වා මාස 12 තුළ දළ වශයෙන් වර්ග කිලෝමීටර් 11,600ක් පමණ වන වැසි වනාන්තරයට අහිමිවී ඇත.

කෙසේ වෙතත්, එය වර්ග කිලෝමීටර් 13,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ පෙර වසරට සාපේක්ෂව 11%ක අඩුවීමක් වුවත්, සමස්තයක් ලෙස ගැනීමේදී මහා වන සංහාරයක් බව විශේෂඥයන් පෙන්වා දෙයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...