2024 දෙසැම්බර් මස 22 ප.ව. 02:55 - {{hitsCtrl.values.hits}}
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වනාන්තර විනාශය වසර 15ක ඉහළ මට්ටමට පැමිණ ඇති බව බ්‍රසීලියානු ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම දත්ත අනාවරණය කරයි.
නියෝජිතායතනයේ Prodes අධීක්ෂණ පද්ධතිය පෙන්නුම් කරන්නේ 2021 අගෝස්තු සිට 2022 ජූලි දක්වා මාස 12 තුළ දළ වශයෙන් වර්ග කිලෝමීටර් 11,600ක් පමණ වන වැසි වනාන්තරයට අහිමිවී ඇත.
කෙසේ වෙතත්, එය වර්ග කිලෝමීටර් 13,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ පෙර වසරට සාපේක්ෂව 11%ක අඩුවීමක් වුවත්, සමස්තයක් ලෙස ගැනීමේදී මහා වන සංහාරයක් බව විශේෂඥයන් පෙන්වා දෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |