2025 ජනවාරි මස 15 ප.ව. 11:13 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම පළාතේ පාසල් වල ළමුන්ගෙන් හතර සහ පහ වසර පන්ති වල සිසුසිසුවියන්ගේ අධ්‍යාපන සාක්ෂරතා මට්ටම සාධනීය තත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට පරීක්ෂණයකදී හෙළිව තිබේ .
එම සිසුදරු දැරියන්ගේ එසේ සාක්ෂරතාවය අවම මට්ටමකට පත් වීමට හේතු වී ඇත්තේ කොවිඩ් 19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු අනෙකුත් අධ්‍යාපන කටයුතු මැනවින් සිදුකරගැනීමටබාධා පැමිණීම බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පැවසීය .
මධ්‍යම පළාතේ හතර සහපහ වසර වල දරු දැරියන්ගේසාක්ෂරතාවයඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේවැඩසටහනක් ක්‍රියාත්මකව ඇති බවත්ඒ සඳහා විශ්‍රාමික ගුරුවරුන් ගේසහාය ලබා ගන්නා බව දඅධ්යාපන ලේකම්වරයා පැවසීය .
ප්‍රාථමික අංශයේ පමණක් නොව6 සිට 11 වසර දක්වාසිසුසිසුවියන්ගේ දසාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහාවැඩසටහන් ද ක්‍රියාත්මක ව ඇති බවමේනක හේරත් මහතා වැඩිදුරටත් පැවසීය .
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |