2025 ජනවාරි මස 15 ප.ව. 11:14 - {{hitsCtrl.values.hits}}
මහනුවර නගරයේ පෙරහැර සමයේ ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගෙන මහනුවර නගර සිමාවේ පාසල් පමණක් නැවත ආරම්භය සැප්තැම්බර් මස පළමු (1) දින සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා දැනුම්දෙයි.
ඒ අනුව පහත දක්වා ඇති ප්‍රදේශ වල පාසල් සැප්තැම්බර් මස පළමු (1) වැනි දින නැවත විවෘත වන අතර අනෙකුත් පාසල් සාමාන්‍ය පරිදි අගෝස්තු විසි අට (28) දින විවෘත වීමට නියමිතයි.
⭐මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
⭐මහනුවර නගරයේ සිට පේරාදෙනිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා
⭐මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
⭐මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
⭐දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |