2025 මැයි මස 14 පෙ.ව. 10:51 - 132
රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය අදින් (27දා) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
![]() |
diary Read more... |