2025 ජනවාරි මස 02 ප.ව. 08:15 - {{hitsCtrl.values.hits}}
රට පුරා සිටින පාසල් සිසුන්ට "යුක්රේනයේ විමුක්ති මෙහෙයුම අවශ්‍ය වන්නේ ඇයි" යන්න පිළිබඳ අතථ්‍ය පාඩමක් ලබා දෙන රුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන බ්‍රහස්පතින්දා මොස්කව් වේලාවෙන් මධ්‍යාහ්න 12:00 ට විකාශය කිරීමට නියමිතව තිබුණි.
නේටෝව රටට කරන අන්තරාය හා ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව පෙනී සිටියේ ඇයිද යන්න මෙහිදී පාසල් සිසුන් වෙත කියාදීමට නියමිතය.
අමාත්‍යාංශයේ ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් පැවසුවේ “අන්තර්ජාලය පුරා ගලා යන විශාල තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ ප්රවාහයෙන් සත්‍යය බොරුවෙන් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද” යන්න පිළිබඳව ළමයින් මෙහිදී ඉගෙන ගනු ඇති බවයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |