රජයේ සහ අනුබද්ධ පාසල් දෙවැනි වාරය අද ඇරැඹේ

2025 අප්‍රේල් මස 08 පෙ.ව. 12:07 - {{hitsCtrl.values.hits}}  

 

 සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති  උපදෙස් අනුව එක් පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15 කට සීමා කර ඇතැයි සෞඛ්‍ය ලෙක්ම් මාහාචාර්ය කපිල පෙරේරා  මහතා පැවසීය.

 ඒ අනුව සිසුන් 30 ක් සිටින පන්තියක ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට වෙන්කර සතියක් හැර සතියක්  වශයෙන් පාසල්වලට කැඳවිය යුතු බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

 එක් අංශයක සිසුන් සංඛ්‍යාව 30 කට වැඩිවන අවස්ථාවක එම පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව කණ්ඩායම් තුනකට වෙන් කර එක් සතියකට  එක් කණ්ඩායමක් වන අයුරින් පාසල්වලට කැඳවිය යුතු බවද ලේකම්වරයා පැවසීය. 

(  රංජන් කස්තුරි )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...