රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතයි

2025 ජනවාරි මස 16 ප.ව. 02:20 - {{hitsCtrl.values.hits}}  

රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් "ජම්බෝ පීනට්ස්"සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත්  මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මිද්දෙනිය,තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාවය  මෙට්‍රික් ටොන් 30,000ක් වුවත් මේ වනවිට රටකජු මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...