ලංකාවට ආපු අපනයන ප්‍රවර්ධන චීන ගුවන් යානය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

නොවැම්බර් 5දා සිට නොවැම්බර් 10 දක්වා දීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කීරීමට නියමිත චීන අපනයන හා ආනයන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටටන් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.

යානය ලෙව වටා කිලෝමීටර් 100000ක පියාසර කාලයක් සම්පූර්ණ කර පසුගියාදා බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණියේය.
දකුණු ආසියාව, ගිණිකොණ ආසියාව හා බටහිර යන කලාප අතරින් එම ගුවන් යානය පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවට පමණි. ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වයේ විශේෂ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ අපනයන චීනයට වැඩි කීරීම සඳහා අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා චීන තානපාති කාර්යාලය සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...