ලංකාවේ ළමුන් 5කට ඉන්දියාවේදි නොමිලයේ හෘද සැත්කම් 5ක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:36 - {{hitsCtrl.values.hits}}  

නියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.

රොටරි පදනමේ සහය ඇතිව කොචින් බටහිර රොටරි සමාජය සහ බටහිර කොළඹ රොටරි සමාජය එක්ව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිය යටතේ මෙම දරුවන් පසුගියදා සැත්කමට භාජනය කරන ලදී.

හෘද සැත්කම කොචි හි අම්රිතා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.මේ සමඟ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් අම්රිතා රෝහලේදී පුහුණු කරනු ලැබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...