2025 අප්‍රේල් මස 19 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූයේය.
සිය කටහඩින් ලොවක් වසංගතයට ගත් ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීත රාශියක් අතිශය ජනප්‍රිය වී තිබේ. ඉන්දියාවේ ඉහළම සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඇය සංගීත අධ්‍යක්ෂණයද කර තිබේ.
![]() |
diary Read more... |