2025 මාර්තු මස 15 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}
ඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දෙසන්දි දිහන්සා ගමගේ විසින් රාත්‍රියේදී දිනා ගන්නා ලදි.
ලෝකයේ රටවල් 38ක ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු චෙස් ක්‍රීඩිකාවන් 86ක් අතරින් දිහන්සා එහි රිදී පදක්කම දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ.
තරගාවලිය නොවැම්බර් මස 2 සිට 10 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවර පැවැත්විණ.
තරගාවලිය තරග වට නවයකින් සමන්විතවී තිබූ අතර එහිදී දිහන්සා තරග වට නවයෙන් ලකුණු 5.5ක් ලබා ගනිමින් සිය තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය.
![]() |
diary Read more... |