2025 අප්‍රේල් මස 07 ප.ව. 07:47 - {{hitsCtrl.values.hits}}
ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය දරුවන් 9 දෙනෙකුගේ මවකි.
![]() |
diary Read more... |