2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:43 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.
මේ අනුව සංචාරකයින් සඳුදා ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ වෙත ළඟා වූ අතර, බොහෝ දෙනෙක් පවුලේ අය සහ මිතුරන් සමඟ එක්විය.
මේ අනුව රටවල් 60කට වඩා වැඩි ගණනක පුද්ගලයන්ට නවසීලන්තයට පැමිණීමට අවස්ථාව ලැබි තිබේ.
මාර්තු මාසයේ සිට එරට පුරවැසියන්ට රටට ඇතුළුවීමට සහ රටින් පිටතට යාමට හැකි වූ අතර අප්‍රේල් මාසයේ සිට ඕස්ට්‍රේලියානුවන්ට ඇතුළු වීමට අවසර දී ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |