විශ්වවිද්‍යාලවට 42147ක් බඳවා ගනියි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:30 - {{hitsCtrl.values.hits}}  

2022/2023 අධ්‍යන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42147ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙය 2021/2022 අධ්‍යන වර්ෂ සඳහා සැසදීමේදී සිසුන් 540ක බදවා ගැනීමේ වර්ධනයක් බවද කොමිෂම පවසයි.

2022 වසරේ පැවැති උසස්පෙළ විභාගය සඳහා සිසුන් 274304ක් පෙනී සිට ඇති අතර ඒයින් විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා සිසුන් 166967ක් සුදුසුකම් ලබා තිබේ. විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා අයදුම් කර ඇති සංඛ්‍යාව 84176ක් වන අතර එයින් තොරාගෙන ඇති සංඛ්‍යාව 42147කි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...