2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:51 - {{hitsCtrl.values.hits}}
විශ්ව විද්‍යාල ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්විම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
ඒහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය මත විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා විභාග අඩාල විමකින් තොරව පවත්වා ගෙන යාමට ඒම පියවර ගන්නා බවයි.
මිට අදාළ උපදෙස් විශ්ව විද්‍යාල වෙත ලබා දිමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
![]() |
diary Read more... |