ශ්‍රී පාද සමය ඇරඹුණත් මාස කීහිපයක් ගතවන තුරු වන්දනාවට එන්න එපා

2024 නොවැම්බර් මස 17 ප.ව. 01:50 - {{hitsCtrl.values.hits}}  

එළඹෙන උඳුවප් පොහොයෙන් ශ්‍රී පාද සමය ඇරඹියද මාස කීහිපයක් යනතුරු ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණීමෙන් වලකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉමේෂ්  ප්‍රතාපසිංහ මහතා දිවයිනේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙම අදහස් පල කිරීය.

         එමෙන්ම යම්කිසි අත්‍යවශ්‍ය කාරණයකට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නම් තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් ප්‍රදේශයේ නවාතැන් ගැනිමේ අපහසුතා ඇති විය හැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා සිටියි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...