2025 අප්‍රේල් මස 19 ප.ව. 07:51 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
මේ අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1520 කි.
![]() |
diary Read more... |