2025 මාර්තු මස 21 පෙ.ව. 02:25 - {{hitsCtrl.values.hits}}
එළඹෙන සැප්තැම්බර් 15 පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයටඅදාළ උපකාරක පන්ති පැවැත්වීම 2024 සැප්තැම්බර් මස 11 මධ්‍යම රාත්‍රී 12.00සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වෙයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.
![]() |
diary Read more... |