2025 මාර්තු මස 31 ප.ව. 05:16 - {{hitsCtrl.values.hits}}
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
![]() |
diary Read more... |