ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා හොරණ රාජකියේ බිසන්ධි

2025 මාර්තු මස 12 ප.ව. 04:54 - {{hitsCtrl.values.hits}}  

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම  ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ  බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව  ලකුණු 188 ක්  ලබමින් සමත් වී  ඇත.

හොරණ  මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන  දිළුම්ම මදුරංග මහතාය..ඇගේ මව  සජානා නේපාලි  මහත්මියයි..

හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන  කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල්  අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මේ සඳහා ලබා දී ආත..

එසේම ඇය අනුර අල්විස් සහ හා සුරාජ් මධුරප් පෙරුම යන ගුරුබවතුන්ගෙන්ද උපකාරක පන්ති අධ්‍යාපනය ලබා ඇත.

අඟුරුවාතොට මංගල එදිරිසිංහ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...