2025 ජනවාරි මස 16 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වෙනසක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදී ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිතය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දා පැවැත්වීමට නියමිතය. ඒ් අනුව එදින දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට මධ්‍යාහ්න 12.15 දක්වාත් ලබාදීමට නියමිතය.
පළමු ප්‍රශ්නයට තේරීම් තුනකින් සමන්විත බහුවරණ ප්‍රශ්න 40කින් ලැබෙන අතර දෙවැනි ප්‍රශ්න පත්‍රයට බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60ක් ඇතුළත් වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |