2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:30 - {{hitsCtrl.values.hits}}
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට අදාළව අයදුම්පත්‍ර කැඳවීම හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.